2 සාමුවෙල් 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟයි ජුනිපර් ලීයෙන් හදපු සංගීත භාණ්ඩ, වීණා, කුඩා වීණා, රබන්,+ අත්තාළම්+ සහ වෙනත් සංගීත භාණ්ඩ+ වාදනය කරකර යෙහෝවා දෙවියන් ඉස්සරහා සතුට සැමරුවා. 1 ලේකම් 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 තඹ අත්තාළම්+ ගගහා ගීතිකා කිව්වේ හේමාන්,+ ආසාෆ්+ සහ ඒතන්. 1 ලේකම් 16:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එයාලාගේ ප්‍රධානියා වුණේ ආසාෆ්.+ දෙවෙනියා සෙකරියා. වීණා සහ කුඩා වීණා+ වාදනය කරන්න හිටියේ යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්ඒදොම් සහ යෙයීයෙල්.+ අත්තාළම් ගහන්න හිටියේ ආසාෆ්.+
5 දාවිත් රජයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟයි ජුනිපර් ලීයෙන් හදපු සංගීත භාණ්ඩ, වීණා, කුඩා වීණා, රබන්,+ අත්තාළම්+ සහ වෙනත් සංගීත භාණ්ඩ+ වාදනය කරකර යෙහෝවා දෙවියන් ඉස්සරහා සතුට සැමරුවා.
5 එයාලාගේ ප්‍රධානියා වුණේ ආසාෆ්.+ දෙවෙනියා සෙකරියා. වීණා සහ කුඩා වීණා+ වාදනය කරන්න හිටියේ යෙයීයෙල්, ෂෙමිරාමොත්, යෙහීයෙල්, මත්තිතියා, එලියාබ්, බෙනායා, ඕබෙද්ඒදොම් සහ යෙයීයෙල්.+ අත්තාළම් ගහන්න හිටියේ ආසාෆ්.+