ගීතාවලිය 2:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මගෙන් ඉල්ලන්න. මම ජාතීන්ව ඔබට උරුමයක් විදිහට දෙන්නම්.පොළොවේ ඈත කෙළවර දක්වා තියෙන හැම දෙයක්මත් ඔබට දෙන්නම්.+ ගීතාවලිය 20:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබේ සිතේ ආශාවන් ඔහු ඉටු කර දෙනු ලැබේවා!+ඔබේ සැලසුම් සියල්ල ඔහු සාර්ථක කරනු ලැබේවා!
8 මගෙන් ඉල්ලන්න. මම ජාතීන්ව ඔබට උරුමයක් විදිහට දෙන්නම්.පොළොවේ ඈත කෙළවර දක්වා තියෙන හැම දෙයක්මත් ඔබට දෙන්නම්.+