2 සාමුවෙල් 12:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 දාවිත් මල්කාම් දෙවියන්ගේ රූපයේ තිබුණ ඔටුන්න ගලවගත්තා. ඒ ඔටුන්නේ බර රත්තරන් තලෙන්තයක්.* ඒකේ වටිනා මැණික් අල්ලලත් තිබුණා. ඒ ඔටුන්න දාවිත්ට පැලඳෙව්වා. දාවිත් ඒ නගරයේ+ තිබුණ වටිනා දේවල් හුඟක්+ අරගත්තා.
30 දාවිත් මල්කාම් දෙවියන්ගේ රූපයේ තිබුණ ඔටුන්න ගලවගත්තා. ඒ ඔටුන්නේ බර රත්තරන් තලෙන්තයක්.* ඒකේ වටිනා මැණික් අල්ලලත් තිබුණා. ඒ ඔටුන්න දාවිත්ට පැලඳෙව්වා. දාවිත් ඒ නගරයේ+ තිබුණ වටිනා දේවල් හුඟක්+ අරගත්තා.