-
2 සාමුවෙල් 7:8, 9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 මගේ සේවකයා වන දාවිත්ට මේ දේත් කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා ඔයාට මෙහෙම කියනවා. “ඔයා තණබිම්වල බැටළුවන්ව බලාගත්ත කාලයේදී+ මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ගේ පාලකයා වෙන්න මම ඔයාව තෝරගත්තා.+ 9 ඔයා යන ඕනෙම තැනකට මමත් ඔයා එක්ක එනවා.+ ඔයාගේ හැම සතුරෙක්වම මම විනාශ කරනවා.+ මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ මිනිස්සු වගේ මම ඔයාවත් ශ්‍රේෂ්ඨ කෙනෙක් කරලා ඔයාගේ නම ගෞරවයට පත් කරනවා.+
-