ගීතාවලිය 16:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ජීවනයට යන මාර්ගය ඔබ මට පෙන්වලා දෙනවා.+ ඔබ ඉස්සරහා ඉද්දී මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!+ඔබේ දකුණු පැත්තේ ඉන්න නිසා මම හැමදාටම සතුට අද්දකිනවා. ගීතාවලිය 45:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරලා+ දුෂ්ටකමට පිළිකුල් කරනවා.+ ඔබේ දෙවියන්, ඔබව ප්‍රීතිය කියන තෛලයෙන්+ අභිෂේක කළෙත්+ඔබේ පෙළපතට අයිති අනිත් රජවරුන්ට වඩා ලොකු සතුටක් ඔබට ලබා දුන්නෙත් ඒ නිසයි.
11 ජීවනයට යන මාර්ගය ඔබ මට පෙන්වලා දෙනවා.+ ඔබ ඉස්සරහා ඉද්දී මට දැනෙන්නේ කියලා නිම කරන්න බැරි සතුටක්!+ඔබේ දකුණු පැත්තේ ඉන්න නිසා මම හැමදාටම සතුට අද්දකිනවා.
7 ඔබ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරලා+ දුෂ්ටකමට පිළිකුල් කරනවා.+ ඔබේ දෙවියන්, ඔබව ප්‍රීතිය කියන තෛලයෙන්+ අභිෂේක කළෙත්+ඔබේ පෙළපතට අයිති අනිත් රජවරුන්ට වඩා ලොකු සතුටක් ඔබට ලබා දුන්නෙත් ඒ නිසයි.