1 සාමුවෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඒ වෙලාවේ දාවිත් හොඳටම මානසිකව වැටුණා. මොකද පුරුෂයන් හැමෝම දාවිත් එක්ක හිටියේ ලොකු කේන්තියකින්. එයාලාගේ දරුවන්ව අරන් ගිහින් තිබුණ නිසා එයාලා දාවිත්ට ගල් ගහන්නත් ලෑස්ති වුණා. ඒත් ඒ වෙලාවේ දාවිත් යෙහෝවාගෙන් උදව් ඉල්ලලා හිතට ධෛර්යය ගත්තා.+
6 ඒ වෙලාවේ දාවිත් හොඳටම මානසිකව වැටුණා. මොකද පුරුෂයන් හැමෝම දාවිත් එක්ක හිටියේ ලොකු කේන්තියකින්. එයාලාගේ දරුවන්ව අරන් ගිහින් තිබුණ නිසා එයාලා දාවිත්ට ගල් ගහන්නත් ලෑස්ති වුණා. ඒත් ඒ වෙලාවේ දාවිත් යෙහෝවාගෙන් උදව් ඉල්ලලා හිතට ධෛර්යය ගත්තා.+