ද්විතීය කතාව 32:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළිලයි තියෙන්නේ.+ඒකෙන් මිනී වළේ ගැඹුරුම තැන් පවා පිච්චිලා යයි.+ඒ ගින්නෙන් පොළොවත් ඒකේ තියෙන හැම දෙයක්මත් පිච්චිලා යයි.කඳුවල අත්තිවාරම් පවා අළු වෙලා යයි. ගීතාවලිය 110:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා ඔබේ දකුණු පැත්තේ ඉන්න යනවා.+ඔහු තමන්ගේ කෝපය පිට කරන දවසේදී රජවරුන්ව සුනුවිසුනු කරයි.+ මලාකි 4:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! ඒ දවස එනවා. ඒක හරියට දැවෙන ගිනි උදුනක් වගේ.+ ඒ දවසේදී අහංකාරකමින් ඉදිමිලා ඉන්න හැමෝමත් දුෂ්ටකම් කරන හැමෝමත් පිදුරු වගේ පිච්චිලා යයි. ඒ දවසේදී එයාලා විනාශ වෙලාම යයි. ගහේ මුල්වත් අතුවත් එයාලට ඉතුරු වෙන්නේ නැහැ.
22 මගේ කේන්තිය ගින්නක් වගේ ඇවිළිලයි තියෙන්නේ.+ඒකෙන් මිනී වළේ ගැඹුරුම තැන් පවා පිච්චිලා යයි.+ඒ ගින්නෙන් පොළොවත් ඒකේ තියෙන හැම දෙයක්මත් පිච්චිලා යයි.කඳුවල අත්තිවාරම් පවා අළු වෙලා යයි.
4 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා මෙහෙම කියනවා. “බලන්න! ඒ දවස එනවා. ඒක හරියට දැවෙන ගිනි උදුනක් වගේ.+ ඒ දවසේදී අහංකාරකමින් ඉදිමිලා ඉන්න හැමෝමත් දුෂ්ටකම් කරන හැමෝමත් පිදුරු වගේ පිච්චිලා යයි. ඒ දවසේදී එයාලා විනාශ වෙලාම යයි. ගහේ මුල්වත් අතුවත් එයාලට ඉතුරු වෙන්නේ නැහැ.