ගීතාවලිය 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මගේ සතුරන් පලා යද්දී+ඔබ ඔවුන්ට පීඩා කරලා ඔවුන්ව විනාශ කරලා දානවා. ගීතාවලිය 56:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මං ඔබෙන් උදව් ඉල්ලන දවසේදී සතුරන් මගෙන් පලා දුවයි.+ එක දෙයක් ගැන මට නිසැකයි. ඒ, ඔබ මගේ පැත්තේ ඉන්නවා කියන එක.+
9 මං ඔබෙන් උදව් ඉල්ලන දවසේදී සතුරන් මගෙන් පලා දුවයි.+ එක දෙයක් ගැන මට නිසැකයි. ඒ, ඔබ මගේ පැත්තේ ඉන්නවා කියන එක.+