ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 22:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 මගේ දෙවියන් මගේ පර්වතයයි.+

      මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.

      මගේ පලිහ,+ මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි.

      මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්*+ ඔහුයි.

      ඔහු මට පලා ගිහින් සැඟවී ඉන්න පුළුවන් තැනක්.+

      මගේ ගැලවුම්කරු ඔහුයි.+

      දෙවියනි, දාමරිකයන්ගෙන් මාව ගලවගන්නේ ඔබයි.

  • ගීතාවලිය 18:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 මගේ පර්වතයත් මගේ බලකොටුවත් යෙහෝවායි. මට ගැලවීම දෙන්නෙත් ඔහුයි.+

      මගේ දෙවියන් මගේ පර්වතයයි.+ මම ආරක්ෂාව පතන්නේ ඔහුගෙන්.

      මගේ පලිහ, මගේ ශක්තිමත් ගැලවුම්කරු* ඔහුයි. මට ආරක්ෂාව ලබා දෙන බලකොටුවත්* ඔහුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න