ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 30:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 මං මිය ගියොත් ඒකෙන් ඔබට කිසිම ප්‍රයෝජනයක් තියෙනවාද?+

      දූවිල්ල ඔබට ප්‍රශංසා කරයිද?+ ඔබේ විශ්වාසවන්තකම ගැන කතා කරයිද?+

  • ගීතාවලිය 115:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 මිය ගිය අය යාහ්ට ප්‍රශංසා කරන්නේ නැහැ.+

      මරණ නින්දේ ඉන්න අයට* ඔහුට ප්‍රශංසා කරන්න බැහැ.+

  • දේශනාකාරයා 9:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජීවත් වෙලා ඉන්න අය දන්නවා එයාලා කවදා හරි මැරෙනවා කියලා.+ ඒත් මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ.+ එයාලට කිසිම දෙයක්* ලැබෙන්නේ නැහැ. මොකද එයාලා ගැන තියෙන මතකය නැති වෙලා යනවා.+

  • දේශනාකාරයා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔයාට කරන්න පුළුවන් හැම දෙයක්ම ඔයාගේ මුළු උත්සාහයෙන්ම කරන්න. මොකද ඔයා යන මිනී වළේදී කිසිම වැඩක් කරන්නවත් කිසිම දෙයක් ගැන කල්පනා කරන්නවත් ඔයාට බැහැ. දැනුම සහ ප්‍රඥාව ලබාගන්නත් බැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න