ගීතාවලිය 73:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මොකද උඩඟු* අය ගැන මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා.දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව ඉන්නවා දකිද්දී මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළා.+ හිතෝපදේශ 23:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 වැරදි කරන අයට ඊර්ෂ්‍යා කරන්න එපා.+ඒ වෙනුවට දවස පුරාම යෙහෝවා ගැන ගරුබියක් ඇතුව ඉන්න.+
3 මොකද උඩඟු* අය ගැන මට ඊර්ෂ්‍යාවක් ඇති වුණා.දුෂ්ටයන් කිසි කරදරයක් නැතුව ඉන්නවා දකිද්දී මම ඔවුන්ට ඊර්ෂ්‍යා කළා.+