ගීතාවලිය 73:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 කිසි කරදරයක් නැතුව ඉන්න දුෂ්ටයන් ජීවිතය ගත කරන්නේ ඒ වගේ.+ ඔවුන් ධන සම්පත් වැඩි වැඩියෙන් එකතු කරගන්නවා.+ ගීතාවලිය 73:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔවුන් එක මොහොතකින් විනාශ වෙලා යනවා!+ දරුණු විපතකට මුහුණ දීලා සැණෙකින් මැරිලා යනවා!
12 කිසි කරදරයක් නැතුව ඉන්න දුෂ්ටයන් ජීවිතය ගත කරන්නේ ඒ වගේ.+ ඔවුන් ධන සම්පත් වැඩි වැඩියෙන් එකතු කරගන්නවා.+