ගීතාවලිය 62:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 62 දෙවියන් පියවර ගන්න කල් මම නිහඬව බලන් ඉන්නවා. මට ගැලවීම ලැබෙන්නේ ඔහුගෙන්.+ විලාප ගී 3:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 යෙහෝවා ගැලවීම ලබා දෙන කල්+ නිහඬව* බලාගෙන ඉන්න එක හොඳ දෙයක්.+