ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 18:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මෙහෙම හිතුවා. “මේක නම් දාවිත්ව අල්ලගන්න හොඳ අවස්ථාවක්. මට දැන් පුළුවන් පිලිස්තිවරුන්ගේ අතින් එයාව මරන්න සැලසුම් කරන්න.”+ ඊටපස්සේ සාවුල් “මං මගේ අනිත් දුවව ඔයාට විවාහ කරලා දෙන්නම්. ඔයා දැන් මේ විවාහයට කැමති වෙන්න” කියලා දාවිත්ට කිව්වා.

  • 1 සාමුවෙල් 18:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 එතකොට සාවුල් එයාගේ සේවකයන්ට මෙහෙම කිව්වා. “‘රජ ඔහුගේ දුව වෙනුවෙන් ඉල්ලන්නේ සල්ලි නෙමෙයි.+ ඔහුට ඕනෙ ඔහුගේ සතුරන්ගෙන් පළිගන්න. ඒ නිසා ඔහුට පිලිස්තිවරු 100දෙනෙක්ගේ චර්මාග්‍ර+ විතරක් ගෙනත් දෙන්න’ කියලා දාවිත්ට කියන්න.” සාවුල් එහෙම කිව්වේ හිතේ යටි අදහසක් තියාගෙනයි. එයාට ඕනෙ වුණේ පිලිස්තිවරුන් අතින් දාවිත් මැරෙනවා දකින්න.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න