ගීතාවලිය 34:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ධර්මිෂ්ඨයාට හුඟක් දුක් කරදරවලට* මුහුණ දෙන්න වෙනවා.+ඒත් යෙහෝවා දෙවියන් ඒ හැම දුකකින්ම ඔහුව ගලවගන්නවා.+ හිතෝපදේශ 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ධර්මිෂ්ඨයා හත් වතාවක් වැටුණත් එයා නැඟිටිනවා.+ඒත් දුෂ්ටයා විපතකට අහු වෙලා වැටිලා යනවා.+
19 ධර්මිෂ්ඨයාට හුඟක් දුක් කරදරවලට* මුහුණ දෙන්න වෙනවා.+ඒත් යෙහෝවා දෙවියන් ඒ හැම දුකකින්ම ඔහුව ගලවගන්නවා.+