ගීතාවලිය 91:11, 12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මොකද දෙවියන් ඔහුගේ දූතයන්ට+ ඔබට උදව් කරන්න කියලා අණක් දෙයි.ඔබ තියන හැම පියවරකදීම ඔබව ආරක්ෂා කරන්න කියලා ඔහු ඔවුන්ට කියයි.+ 12 ඔවුන් කිසිම අවස්ථාවක ඔබේ පය ගලක වදින්න දෙන්නේ නැතුව+ඔවුන්ගේ අත්වලින් ඔබව උසුලන් යයි.+
11 මොකද දෙවියන් ඔහුගේ දූතයන්ට+ ඔබට උදව් කරන්න කියලා අණක් දෙයි.ඔබ තියන හැම පියවරකදීම ඔබව ආරක්ෂා කරන්න කියලා ඔහු ඔවුන්ට කියයි.+ 12 ඔවුන් කිසිම අවස්ථාවක ඔබේ පය ගලක වදින්න දෙන්නේ නැතුව+ඔවුන්ගේ අත්වලින් ඔබව උසුලන් යයි.+