ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 94:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යෙහෝවා ඔහුගේ සෙනඟව කවදාවත් අත්හරින්නේ නැහැ.+

      ඔහුගේ උරුමය වන ඔවුන්ව ඉවත දාන්නේ නැහැ.+

  • මතෙව් 6:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “ඒ නිසා දිගටම දෙවියන්ගේ රාජ්‍යයටත් ඔහුගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලටත් මුල් තැන දෙන්න. එතකොට ඔයාලට ඕනෙ කරන අනිත් හැම දේම ඔහු ඔයාලට දෙනවා.+

  • හෙබ්‍රෙව් 13:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඔයාලා ජීවත් වෙන විදිහෙන් පේන්න ඕනෙ ඔයාලා සල්ලි පස්සේ දුවන අය නෙමෙයි කියලා.+ ඒ වෙනුවට ඔයාලට තියෙන දේවල් ගැන සෑහීමට පත් වෙන්න.+ මොකද ඔහු මෙහෙම කියලා තියෙනවා. “මං කවදාවත් ඔයාලව අත්හරින්නේ නැහැ. මං ඔයාලට උදව් කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න