ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 24:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “කෙතේ අස්වැන්න නෙළාගත්තාට පස්සේ එක මිටියක් කෙතේ අමතක වෙලා ගියොත් ඒක ගන්න ආපහු යන්න එපා. විදේශිකයන්ට, තාත්තා නැති දරුවන්ට සහ වැන්දඹුවන්ට ඒක ගන්න ඉඩ දෙන්න.+ එහෙම කරනවා නම් ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලා කරන හැම දේකටම ආශීර්වාද කරයි.+

  • ගීතාවලිය 145:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 හැම ජීවියෙක්ම ඔබ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

      ඔබ නියම වෙලාවට ඔවුන්ට කෑම ලබා දෙනවා.+

  • හිතෝපදේශ 10:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 යෙහෝවා ධර්මිෂ්ඨයාට බඩගින්නේ ඉන්න ඉඩහරින්නේ නැහැ.+

      ඒත් දුෂ්ටයන්ගේ ආශාවන් ඔහු ඉටු කරලා දෙන්නේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න