ද්විතීය කතාව 15:7, 8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+ 8 ත්‍යාගශීලීව එයාට අතහිත දෙන්න.+ අදිමදි කරන්නේ නැතුව එයාට අවශ්‍ය ඕනෙම දෙයක් දෙන්න.* ගීතාවලිය 112:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අගහිඟකම් තියෙන අයට ත්‍යාගශීලීව දෙන කෙනා ඉන්නේ සතුටින්.+ י [යෝද්] ඔහු හැම දෙයක්ම සාධාරණව කරනවා.
7 “ඔයාලාගේ දෙවි වන යෙහෝවා ඔයාලට ලබා දෙන දේශයේ එක නගරෙක ජීවත් වෙන ඔයාලාගේ සහෝදරයෙක් දුප්පත් වුණොත් එයා එක්ක හිතක් පපුවක් නැති විදිහට වැඩ කරන්න එපා. ලෝභ වෙන්නේ නැතුව එයාට උදව් කරන්න.+ 8 ත්‍යාගශීලීව එයාට අතහිත දෙන්න.+ අදිමදි කරන්නේ නැතුව එයාට අවශ්‍ය ඕනෙම දෙයක් දෙන්න.*