ගීතාවලිය 97:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+ ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+ හිතෝපදේශ 2:7, 8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ප්‍රතිපත්තිගරුක අයට දෙන්න දෙවියන් ඔහුගේ වස්තු ගබඩාවේ ප්‍රඥාව* රැස් කරගෙන ඉන්නවා.ඔහුව අත්හරින්නේ නැති අයට ඔහු පලිහක් වගේ වෙනවා.+ 8 ඔහු යුක්තියේ මාවත් දිහාම බලාගෙන ඉන්නවා.ඔහුට විශ්වාසවන්තව ඉන්න අයගේ ගමන් මඟ ආරක්ෂා කරනවා.+
10 යෙහෝවාට ආදරේ කරන සියල්ලෙනි, නපුරු දේට පිළිකුල් කරන්න.+ ඔහුට විශ්වාසවන්තව ඉන්න අයව දෙවියන් ආරක්ෂා කරනවා.+දුෂ්ටයන්ගේ අතින් ඔහු ඔවුන්ව බේරගන්නවා.+
7 ප්‍රතිපත්තිගරුක අයට දෙන්න දෙවියන් ඔහුගේ වස්තු ගබඩාවේ ප්‍රඥාව* රැස් කරගෙන ඉන්නවා.ඔහුව අත්හරින්නේ නැති අයට ඔහු පලිහක් වගේ වෙනවා.+ 8 ඔහු යුක්තියේ මාවත් දිහාම බලාගෙන ඉන්නවා.ඔහුට විශ්වාසවන්තව ඉන්න අයගේ ගමන් මඟ ආරක්ෂා කරනවා.+