ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 30:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඉතින් ඔයාලාගේ දෙවි වන යෙහෝවාට ආදරේ කරන්න.+ ඔහුගේ හඬට සවන් දෙන්න. ඔහුව අත්හරින්නේ නැතුව ඔහුට ළං වෙලා ඉන්න.+ මොකද ඔයාලට ජීවිතයත් ගොඩක් කල් ජීවත් වෙන්න අවස්ථාවත් දෙන්නේ ඔහුයි. ඒ අවස්ථාව ඔයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ්ට+ යෙහෝවා පොරොන්දු වුණ දේශයේදී ඔයාලට ලැබෙයි.”

  • ගීතාවලිය 37:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 මොකද දුෂ්ට අය නැත්තටම නැති වෙලා යනවා.+

      ඒත් යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන අය

      පොළොව උරුම කරගන්නවා.+

  • හිතෝපදේශ 2:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මොකද පොළොවේ ජීවත් වෙන්න ලැබෙන්නේ ප්‍රතිපත්තිගරුක අයටයි.

      ඒකේ දිගටම ජීවත් වෙන්නේ නිර්දෝෂ* අයයි.+

  • මතෙව් 5:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 “නිහතමානී අය* සන්තෝෂවත්.+ මොකද එයාලට පොළොව උරුම වෙනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න