ගීතාවලිය 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා තැළිලා පොඩි වෙලා ඉන්න අයට රැකවරණය ලබා දෙන බලකොටුවක්.*+විපත්ති කාලයේදී සුරක්ෂිත ස්ථානයක්.+ යෙසායා 33:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 අනේ යෙහෝවා, අපිට අනුකම්පාව පෙන්නන්න.+ අපේ බලාපොරොත්තුව ඔබයි. හැම උදෑසනකම ඔබේ අතින් අපිව උසුලන්න.*+දුක් කරදර ඇති කාලේදී අපිව ගලවගන්න.+
2 අනේ යෙහෝවා, අපිට අනුකම්පාව පෙන්නන්න.+ අපේ බලාපොරොත්තුව ඔබයි. හැම උදෑසනකම ඔබේ අතින් අපිව උසුලන්න.*+දුක් කරදර ඇති කාලේදී අපිව ගලවගන්න.+