ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 46:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 ඔබ වයසට ගියාට පස්සෙත් මම වෙනස් වෙන්නේ නැහැ.+

      ඔබේ හිසකෙස් පැසුණු පසුවත් මම දිගටම ඔබව උසුලගෙන යනවා.

      මේ වෙන කල් කළා වගේ මම ඔබව වඩාගෙන යනවා. ඔබව උසුලගෙන යනවා. ඔබව ගලවගන්නවා.+

  • 1 කොරින්ති 10:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔයාට මොන වගේ පීඩාවකට මූණ දෙන්න වුණත්* ඒක අලුත් දෙයක් නෙමෙයි. අනිත් අයත් ඒ වගේ පීඩා අද්දැකලා තියෙනවා.+ ඒත් දෙවියන් විශ්වාසවන්තයි. ඔයාට දරාගන්න බැරි දේකට මූණ දෙන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ.+ ඔයා පීඩාවකට මූණ දෙද්දී ඒක දරාගන්න පුළුවන් වෙන්න ඔහු ඔයාට උදව් කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2025)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න