ගීතාවලිය 22:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 අපේ පියවරු විශ්වාසය තිබ්බේ ඔබ මතයි.+ඔවුන් ඔබව විශ්වාස කළා. ඔබත් ඔවුන්ව බේරගත්තා.+ දානියෙල් 3:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 අපි නමස්කාර කරන දෙවියන්ට පුළුවන් අපිව ගිනි උදුනෙන් බේරගන්න. රජතුමනි, දෙවියන්ට පුළුවන් ඔබේ අතින් අපිව බේරගන්න.+ දානියෙල් 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 දානියෙල් ගැන රජ ගොඩක් සතුටු වුණා. එයාව ගුහාවෙන් එළියට ගන්න කියලා රජ අණ කළා. දානියෙල්ව ගුහාවෙන් එළියට ගත්තාම එයාට කිසිම අනතුරක් වෙලා නැහැ කියලා පෙනුණා. එයාට කිසිම අනතුරක් වුණේ නැත්තේ එයා එයාගේ දෙවියන්ව විශ්වාස කරපු නිසයි.+
17 අපි නමස්කාර කරන දෙවියන්ට පුළුවන් අපිව ගිනි උදුනෙන් බේරගන්න. රජතුමනි, දෙවියන්ට පුළුවන් ඔබේ අතින් අපිව බේරගන්න.+
23 දානියෙල් ගැන රජ ගොඩක් සතුටු වුණා. එයාව ගුහාවෙන් එළියට ගන්න කියලා රජ අණ කළා. දානියෙල්ව ගුහාවෙන් එළියට ගත්තාම එයාට කිසිම අනතුරක් වෙලා නැහැ කියලා පෙනුණා. එයාට කිසිම අනතුරක් වුණේ නැත්තේ එයා එයාගේ දෙවියන්ව විශ්වාස කරපු නිසයි.+