ගීතාවලිය 38:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් බිහිරි කෙනෙක් වගේ මං ඇහුණේ නැති ගාණට ඉන්නවා.+ගොළු කෙනෙක් වගේ මම කතා නොකර ඉන්නවා.+ මතෙව් 27:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඒත් නායක පූජකයෝයි, වැඩිමහල්ලෝයි ඔහුට විරුද්ධව චෝදනා කරද්දී ඔහු එයාලට කිසිම උත්තරයක් දුන්නේ නැහැ.+ 1 පේතෘස් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 ඔහුට නින්දා කරද්දී+ ඒ අයට ඔහු නින්දා කළේ නැහැ.+ ඔහු වධ වේදනා අද්දකිද්දී+ තර්ජනය කළේ නැහැ. ඒ වෙනුවට ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාගේ අතට ඔහු තමන්ගේ ජීවිතේ භාර දුන්නා.+
23 ඔහුට නින්දා කරද්දී+ ඒ අයට ඔහු නින්දා කළේ නැහැ.+ ඔහු වධ වේදනා අද්දකිද්දී+ තර්ජනය කළේ නැහැ. ඒ වෙනුවට ධර්මිෂ්ඨ විදිහට විනිශ්චය කරන තැනැත්තාගේ අතට ඔහු තමන්ගේ ජීවිතේ භාර දුන්නා.+