ගීතාවලිය 25:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අනේ යෙහෝවා, මගේ අතින් වුණේ ලොකු වරදක්.ඒත් ඔබේ නාමය වෙනුවෙන්+ මගේ වරදට සමාව දෙන්න. මීකා 7:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ ආයෙත් අපිට දයාව පෙන්වලා+ අපේ වැරදිවලින් ගොඩ එන්න අපිට උදව් කරනවා. ඔබ අපේ හැම වරදක්ම මුහුදු පත්ලටම වීසි කරනවා.+
19 ඔබ ආයෙත් අපිට දයාව පෙන්වලා+ අපේ වැරදිවලින් ගොඩ එන්න අපිට උදව් කරනවා. ඔබ අපේ හැම වරදක්ම මුහුදු පත්ලටම වීසි කරනවා.+