යෝබ් 40:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “අනේ, මං කොහොමද ඔබට කිසිම දෙයක් කියන්නේ? ඔබ ඉස්සරහා මං කිසි වැදගැම්මකට නැති කෙනෙක්.+ මං මගේ අතින් මගේ කට වහගන්නවා.+ ගීතාවලිය 38:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් බිහිරි කෙනෙක් වගේ මං ඇහුණේ නැති ගාණට ඉන්නවා.+ගොළු කෙනෙක් වගේ මම කතා නොකර ඉන්නවා.+
4 “අනේ, මං කොහොමද ඔබට කිසිම දෙයක් කියන්නේ? ඔබ ඉස්සරහා මං කිසි වැදගැම්මකට නැති කෙනෙක්.+ මං මගේ අතින් මගේ කට වහගන්නවා.+