ලෙවී කතාව 25:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 “‘ඔබ කෙනෙක්ට ඉඩමක් විකුණද්දී ඔහුට ඒක අයිති වෙන්නේ කෙටි කාලෙකට විතරයි.+ මොකද දේශයේ අයිතිකරු මමයි.+ මම ඔබව සලකන්නේ තාවකාලිකව පදිංචි වෙලා ඉන්න විදේශිකයන් විදිහටයි.+ 1 ලේකම් 29:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඔබ ඉස්සරහා අපි විදේශිකයන් වගේ. අපේ මුතුන්මිත්තන් හැමෝම වගේ අපිත් තාවකාලික පදිංචිකරුවන්.+ අපි හැමදාටම ජීවත් වෙන්නේ නැහැ. මිහිපිට අපි ගත කරන අපේ ජීවිතේ හරියට හෙවණැල්ලක් වගේ.+
23 “‘ඔබ කෙනෙක්ට ඉඩමක් විකුණද්දී ඔහුට ඒක අයිති වෙන්නේ කෙටි කාලෙකට විතරයි.+ මොකද දේශයේ අයිතිකරු මමයි.+ මම ඔබව සලකන්නේ තාවකාලිකව පදිංචි වෙලා ඉන්න විදේශිකයන් විදිහටයි.+
15 ඔබ ඉස්සරහා අපි විදේශිකයන් වගේ. අපේ මුතුන්මිත්තන් හැමෝම වගේ අපිත් තාවකාලික පදිංචිකරුවන්.+ අපි හැමදාටම ජීවත් වෙන්නේ නැහැ. මිහිපිට අපි ගත කරන අපේ ජීවිතේ හරියට හෙවණැල්ලක් වගේ.+