-
හෙබ්‍රෙව් 11:13ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
13 එයාලා හැමෝම මැරෙන කල්ම එයාලට තිබුණ විශ්වාසය රැකගත්තා. පොරොන්දු වුණ දේවල් එයාලා ජීවත් වුණ කාලේ ඉටු වුණේ නැතත්+ ඒවා ඉටු වෙනවා දැක්කා වගේ තමයි එයාලා ජීවත් වුණේ.+ ඒ පොරොන්දු දිහා එයාලා සතුටින් බලාගෙන හිටියා. ඒ වගේම ඒ දේශයේ එයාලා ජීවත් වෙන්නේ විදේශිකයන් සහ තාවකාලික පදිංචිකරුවන් විදිහට කියලා ප්‍රසිද්ධියේ කිව්වා.
-