ගීතාවලිය 63:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 දෙවියනි, ඔබයි මගේ දෙවියන්.+ මේ ඉරි තැළී ගිය වියළි දේශයේ මම ඔබව හැම තැනම හොයනවා.+ ක්ලාන්ත වෙන තරමටම තිබහෙන් ඉන්න කෙනෙක් වතුර පොදක් හොයාගෙන යනවා වගේමමත් ඔබව හොයාගෙන යනවා.+
63 දෙවියනි, ඔබයි මගේ දෙවියන්.+ මේ ඉරි තැළී ගිය වියළි දේශයේ මම ඔබව හැම තැනම හොයනවා.+ ක්ලාන්ත වෙන තරමටම තිබහෙන් ඉන්න කෙනෙක් වතුර පොදක් හොයාගෙන යනවා වගේමමත් ඔබව හොයාගෙන යනවා.+