-
2 ලේකම් 30:23, 24ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඊටපස්සේ එකතු වෙලා හිටපු හැමෝම තවත් දවස් හතක් ඒ උත්සවය පවත්වන්න තීරණය කළා. ඉතින් එයාලා තව දවස් හතක් ගොඩක් සතුටින් ඒක සැමරුවා.+ 24 යූදාවල රජ වුණ හෙසකියා රැස් වෙලා හිටපු අය වෙනුවෙන් ගොනුන් 1,000කුයි, බැටළුවන් 7,000කුයි දුන්නා. නිලධාරීනුත් රැස් වෙලා හිටපු අය වෙනුවෙන් ගොනුන් 1,000කුයි, බැටළුවන් 10,000කුයි දුන්නා.+ පූජකයන් විශාල පිරිසක් පවිත්‍ර වුණා.+
-