ගීතාවලිය 55:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මගේ හදවත වේදනාවෙන් දැවෙනවා.+මරණ බය මාව වෙළාගෙන.+ මාක් 14:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඔහු එයාලට මෙහෙම කිව්වා. “මට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා.+ මට දැනෙන්නේ මං මැරෙන්න යනවා වගේ. ඔයාලා මෙතනට වෙලා දිගටම අවදියෙන් ඉන්න.”+
34 ඔහු එයාලට මෙහෙම කිව්වා. “මට දරාගන්න බැරි වේදනාවක් දැනෙනවා.+ මට දැනෙන්නේ මං මැරෙන්න යනවා වගේ. ඔයාලා මෙතනට වෙලා දිගටම අවදියෙන් ඉන්න.”+