ගීතාවලිය 88:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔබට මං ගැන තියෙන කේන්තිය මට දරාගන්න බැහැ.+ඔබ එවන දරුණු රළ පහරවලට මාව යට වෙලා යනවා. (සීලාහ්)