ගීතාවලිය 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 හුඟදෙනෙක් මං ගැන කියන්නේ “දෙවියන් එයාව බේරගන්නේ නැහැ”+ කියලයි. (සීලාහ්)* ගීතාවලිය 42:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 දිවා රෑ දෙකේම මගේ කුස පිරුණේ මගේම කඳුළුවලින්.“කෝ ඔබේ දෙවියන්”+ කියකිය මිනිසුන් දවස තිස්සේම මට සමච්චල් කරනවා. ගීතාවලිය 79:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 “කෝ ඔවුන්ගේ දෙවියන්” කියලා අහන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ මරලා දාපු ඔබේ සේවකයන් වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරනවා කියලාඅපි ඉස්සරහම ජාතීන්ට පෙන්වන්න.+
3 දිවා රෑ දෙකේම මගේ කුස පිරුණේ මගේම කඳුළුවලින්.“කෝ ඔබේ දෙවියන්”+ කියකිය මිනිසුන් දවස තිස්සේම මට සමච්චල් කරනවා.
10 “කෝ ඔවුන්ගේ දෙවියන්” කියලා අහන්න ඔබ ජාතීන්ට ඉඩ දෙන්නේ ඇයි?+ මරලා දාපු ඔබේ සේවකයන් වෙනුවෙන් ඔබ යුක්තිය ඉටු කරනවා කියලාඅපි ඉස්සරහම ජාතීන්ට පෙන්වන්න.+