ගීතාවලිය 26:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 අනේ යෙහෝවා, මගේ හිත සෝදිසි කරලා මාව විනිශ්චය කරන්න.එතකොට මං ඔබට විශ්වාසවන්තයි කියලා ඔබ දකියි.+යෙහෝවා, පොඩ්ඩක්වත් සැක කරන්නේ නැතුව මම ඔබව විශ්වාස කළා.+ ගීතාවලිය 35:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 යෙහෝවා මගේ දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව විනිශ්චය කරන්න.+මගේ දුකේදී ඔවුන්ට සතුටු වෙන්න දෙන්න එපා.
26 අනේ යෙහෝවා, මගේ හිත සෝදිසි කරලා මාව විනිශ්චය කරන්න.එතකොට මං ඔබට විශ්වාසවන්තයි කියලා ඔබ දකියි.+යෙහෝවා, පොඩ්ඩක්වත් සැක කරන්නේ නැතුව මම ඔබව විශ්වාස කළා.+
24 යෙහෝවා මගේ දෙවියනි, ඔබේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට අනුව මාව විනිශ්චය කරන්න.+මගේ දුකේදී ඔවුන්ට සතුටු වෙන්න දෙන්න එපා.