ගීතාවලිය 35:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 අනේ යෙහෝවා, මගේ සතුරන් මට විරුද්ධව චෝදනා කරද්දී මං වෙනුවෙන් කතා කරන්න.+මට විරුද්ධව සටන් කරන අයට විරුද්ධව සටන් කරන්න.+ හිතෝපදේශ 22:22, 23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+23 මොකද යෙහෝවාම එයාලා වෙනුවෙන් කතා කරලා සාධාරණය ඉටු කරලා දෙයි.+එයාලට වංචා කරපු අයගේ ජීවිත ඔහු නැති කරලා දායි.
35 අනේ යෙහෝවා, මගේ සතුරන් මට විරුද්ධව චෝදනා කරද්දී මං වෙනුවෙන් කතා කරන්න.+මට විරුද්ධව සටන් කරන අයට විරුද්ධව සටන් කරන්න.+
22 දුප්පතාගේ අසරණකම හේතුවක් කරගෙන එයාගෙන් හොරකම් කරන්න එපා.+නුවර දොරටුව ළඟ පීඩිතයාට හිරිහැර කරන්නත් එපා.+23 මොකද යෙහෝවාම එයාලා වෙනුවෙන් කතා කරලා සාධාරණය ඉටු කරලා දෙයි.+එයාලට වංචා කරපු අයගේ ජීවිත ඔහු නැති කරලා දායි.