ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 28:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 මගේ ශක්තියත්+ මගේ පලිහත්+ යෙහෝවායි.

      මගේ මුළු හිතින්ම මම ඔහුව විශ්වාස කරනවා.+

      ඔහුගේ උදව් මට ලැබුණ නිසා මගේ හිත සතුටින් පිරිලා.

      ඒ නිසා මම ගී ගයමින් ඔහුට ප්‍රශංසා කරනවා.

  • ගීතාවලිය 140:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 ශ්‍රේෂ්ඨතම පාලකයාණන් වන යෙහෝවා, මගේ බලවත් ගැලවුම්කරු ඔබයි.

      යුද්ධ කරන දවසේදී ඔබ මගේ හිස ආරක්ෂා කරනවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න