ගීතාවලිය 42:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මගේ පර්වතය වන දෙවියන්ගෙන් මම මෙහෙම අහනවා. “ඔබ මාව අමතක කළේ ඇයි?+ මට හිරිහැර කරන සතුරා නිසා මට දුක් විඳින්න දෙන්නේ ඇයි?”+
9 මගේ පර්වතය වන දෙවියන්ගෙන් මම මෙහෙම අහනවා. “ඔබ මාව අමතක කළේ ඇයි?+ මට හිරිහැර කරන සතුරා නිසා මට දුක් විඳින්න දෙන්නේ ඇයි?”+