ගීතාවලිය 40:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 අනේ යෙහෝවා, මට දයාව පෙන්වන්නේ නැතුව ඉන්න එපා. ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා හැම මොහොතකම මාව ආරක්ෂා කරන්න.ඔබේ සත්‍ය වදන්වලින් නිතරම මාව රැකගන්න.+ හිතෝපදේශ 6:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මොකද ආඥාව පහනක්.+නීතිය ආලෝකයක්.+හික්මවද්දී දෙන අවවාදවලින් ජීවනය ලැබෙනවා.+
11 අනේ යෙහෝවා, මට දයාව පෙන්වන්නේ නැතුව ඉන්න එපා. ඔබේ නොසැලෙන ආදරේ පෙන්වලා හැම මොහොතකම මාව ආරක්ෂා කරන්න.ඔබේ සත්‍ය වදන්වලින් නිතරම මාව රැකගන්න.+