ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 16:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එයාලා සැබෑ දෙවියන්ගේ ගිවිසුම් පෙට්ටිය අරන් ඇවිත් දාවිත් ඒක තියන්න ලෑස්ති කරපු කූඩාරමේ තිබ්බා.+ ඊටපස්සේ එයාලා සැබෑ දෙවියන්ට දවන පූජා සහ හවුල් පූජා ඔප්පු කළා.+

  • ගීතාවලිය 78:68, 69
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 68 ඒ වෙනුවට ඔහු යූදා ගෝත්‍රය තෝරගත්තා.+

      තමන් හුඟක් ඇලුම් කරපු සියොන් කන්දයි ඔහු තෝරගත්තේ.+

      69 ඔහු තමන්ගේ ශුද්ධස්ථානය හැදුවේ ස්ථිරව පිහිටලා තියෙන අහස වගේ.+

      සදහටම පවතින පොළොව වගේ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න