2 සාමුවෙල් 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟයි ජුනිපර් ලීයෙන් හදපු සංගීත භාණ්ඩ, වීණා, කුඩා වීණා, රබන්,+ අත්තාළම්+ සහ වෙනත් සංගීත භාණ්ඩ+ වාදනය කරකර යෙහෝවා දෙවියන් ඉස්සරහා සතුට සැමරුවා.
5 දාවිත් රජයි, මුළු ඊශ්‍රායෙල් සෙනඟයි ජුනිපර් ලීයෙන් හදපු සංගීත භාණ්ඩ, වීණා, කුඩා වීණා, රබන්,+ අත්තාළම්+ සහ වෙනත් සංගීත භාණ්ඩ+ වාදනය කරකර යෙහෝවා දෙවියන් ඉස්සරහා සතුට සැමරුවා.