ගීතාවලිය 74:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවියනි, ඈත අතීතයේ ඉඳන්ම මගේ රජු ඔබයි.පුදුම දේවල් කරලා පොළොවේ වැසියන්ට ගැලවීම ලබා දෙන්නේ ඔබයි.+ යෙසායා 33:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 මොකද අපේ විනිශ්චයකරු යෙහෝවායි.+අපිට නීති ලබා දෙන්නේ* යෙහෝවායි.+අපේ රජාණන් යෙහෝවායි.+අපිව ගලවගන්න තැනැත්තා ඔහුයි.+
22 මොකද අපේ විනිශ්චයකරු යෙහෝවායි.+අපිට නීති ලබා දෙන්නේ* යෙහෝවායි.+අපේ රජාණන් යෙහෝවායි.+අපිව ගලවගන්න තැනැත්තා ඔහුයි.+