ගීතාවලිය 18:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 ඔබ මාව ශක්තිමත් කරලා සටනට සූදානම් කරනවා.මගේ සතුරන්ව මං ඉස්සරහම වැටෙන්න සලස්වනවා.+ ෆිලිප්පි 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මට බලය දෙන තැනැත්තාගේ උදව්වෙන් ඕනෙම දේකට මූණ දෙන්න මට ශක්තිය ලැබෙනවා.+