ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 17:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 එතකොට දාවිත් පිලිස්තියාට මෙහෙම කිව්වා. “ඔයා මං ළඟට එන්නේ කඩුවකුයි, දිග හෙල්ලයකුයි, පොඩි හෙල්ලයකුයි+ අරන්. ඒත් මං ඔයා ළඟට එන්නේ ඔයා නින්දා* කරපු+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවාගේ නමින්.+ ඊශ්‍රායෙල්වරුන්ගේ සේනාවේ දෙවියන් ඔහුයි.

  • ගීතාවලිය 20:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  7 සමහරු විශ්වාසය තියන්නේ අශ්වයන් මතයි. තවත් අය විශ්වාස කරන්නේ අශ්ව රථ ගැනයි.+

      ඒත් අපි විශ්වාසය තියන්නේ අපේ දෙවි යෙහෝවාගේ නම මතයි.*+

  • ගීතාවලිය 33:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 විශාල යුද සේනාවක් හිටියා කියලා රජෙක්ට ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ.+

      කෙනෙක්ට ලොකු ශක්තියක් තිබුණා කියලා ඒ කෙනා ගැලවෙන්නෙත් නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න