ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ඒත් ඔයාලා ඔයාලාගේ දෙවි වන යෙහෝවාගේ හඬට සවන් දෙන්නේ නැතුව අද මම ඔයාලට කියලා දෙන ඔහුගේ ආඥා සහ පනත් පිළිපැද්දේ නැත්නම් මේ හැම ශාපයක්ම ඔයාලා අද්දකියි. ඇත්තටම ඒ ශාප ඔයාලා පස්සේ එළවගෙන එයි.+

  • ද්විතීය කතාව 28:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා ඔයාලව ඔයාලාගේ සතුරන් අතින් පරාජයට පත් කරයි.+ සතුරන්ට පහර දෙන්න ඔයාලා එක දිශාවකින් ගියත් දිශා හතකින් පලා දුවන්න ඔයාලට සිද්ධ වෙයි. ඔයාලා අද්දකින විනාශය කොච්චර භයානකද කියනවා නම් ඒක දකින පොළොවේ තියෙන හැම රාජ්‍යයක්ම බයෙන් වෙවුලයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න