ද්විතීය කතාව 33:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඊශ්‍රායෙල් සතුටු වෙන්න.+ යෙහෝවා දෙන ගැලවීම සතුටින් අද්දකින,+ඔහුගේ පලිහෙන් රැකවරණය ලබන,+ඔහුගේ දැවැන්ත කඩුවෙන් ආරක්ෂාව ලබනඔයාලා වගේ සෙනඟක් තව ඉන්නවාද?+ ඔයාලාගේ සතුරෝ ඔයාලා ඉස්සරහා බයෙන් ඇද වැටෙනවා.+ඔයාලා එයාලව* පාගලා දානවා.”
29 ඊශ්‍රායෙල් සතුටු වෙන්න.+ යෙහෝවා දෙන ගැලවීම සතුටින් අද්දකින,+ඔහුගේ පලිහෙන් රැකවරණය ලබන,+ඔහුගේ දැවැන්ත කඩුවෙන් ආරක්ෂාව ලබනඔයාලා වගේ සෙනඟක් තව ඉන්නවාද?+ ඔයාලාගේ සතුරෝ ඔයාලා ඉස්සරහා බයෙන් ඇද වැටෙනවා.+ඔයාලා එයාලව* පාගලා දානවා.”