යෙරෙමියා 10:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ජාතීන්ගේ රජ්ජුරුවෙනි,+ ඔබට ගරුබිය පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද?ඔබ ගරුබිය ලබන්න වටින කෙනෙක්.මොකද ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+ සෙකරියා 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යෙහෝවා මුළු පොළොවේම රජ වෙයි.+ ඒ කාලයේදී හැමෝම යෙහෝවාව එකම සැබෑ දෙවියන් විදිහට පිළිගනියි.+ හැමෝම ඔහුගේ නමට විතරක් අයැදියි.+
7 ජාතීන්ගේ රජ්ජුරුවෙනි,+ ඔබට ගරුබිය පෙන්නන්නේ නැතුව ඉන්න පුළුවන් කාටද?ඔබ ගරුබිය ලබන්න වටින කෙනෙක්.මොකද ප්‍රඥාවන්තයන් අතරේවත් ජාතීන්ගේ රජවරුන් අතරේවත් ඔබට සමාන කිසිම කෙනෙක් නැහැ.+
9 යෙහෝවා මුළු පොළොවේම රජ වෙයි.+ ඒ කාලයේදී හැමෝම යෙහෝවාව එකම සැබෑ දෙවියන් විදිහට පිළිගනියි.+ හැමෝම ඔහුගේ නමට විතරක් අයැදියි.+