යෙසායා 10:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 විනිශ්චය* ලැබෙන දවසේදී ඔබ මොකද කරන්නේ?+ඔබව විනාශ කරන කෙනා දුර ඈත ඉඳන් එද්දී මොකද කරන්නේ?+ උදව් ඉල්ලලා දුවන්නේ කා ළඟටද?+ඔබේ වස්තුව කාටද දෙන්නේ?
3 විනිශ්චය* ලැබෙන දවසේදී ඔබ මොකද කරන්නේ?+ඔබව විනාශ කරන කෙනා දුර ඈත ඉඳන් එද්දී මොකද කරන්නේ?+ උදව් ඉල්ලලා දුවන්නේ කා ළඟටද?+ඔබේ වස්තුව කාටද දෙන්නේ?