ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 10:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඉමක් කොනක් පේන්නේ නැති අහසත් ඒකේ තියෙන හැම දෙයක්මත් මේ මහ පොළොවත් ඒකේ තියෙන හැම දෙයක්මත් අයිති ඔයාලාගේ දෙවි වන යෙහෝවාටයි.+

  • යෝබ් 41:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මං කිසිම කෙනෙක්ට ණයයිද?

      මං ගාව නැති දෙයක් මට කවුරු හරි දීලා තියෙනවාද?+

      අහස යට තියෙන හැම දෙයක්ම අයිති මටයි.+

  • 1 කොරින්ති 10:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මොකද ශුද්ධ ලියවිලිවල කියන්නේ “පොළොවත් ඒකේ තියෙන හැම දේමත් අයිති යෙහෝවාට”* කියලයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න