ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • මීකා 6:6-8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යෙහෝවා ඉස්සරහට මම අරන් යන්නේ මොනවාද?

      ස්වර්ගයේ ඉන්න දෙවියන් ඉස්සරහට ගිහින් නමස්කාර කරද්දී මං ඔහුට දෙන්නේ මොනවාද?

      මං ඔහු ඉස්සරහට අවුරුද්දක් වයස වස්සන්ව අරන් යන්නද?+

      දවන පූජා අරන් යන්නද?

       7 මං බැටළුවන් දහස් ගණනක් දුන්නොත්

      ගංගා දසදහසක් තරම් විශාල තෙල් ප්‍රමාණයක් ඔප්පු කළොත් යෙහෝවා ඒ ගැන සතුටු වෙයිද?+

      දෙවියන්ට විරුද්ධව කැරලිගහලා ඒ වෙනුවෙන් මගේ කුලුඳුල් පුතාව කැප කළොත්

      මගේ වරදට මගේම පුතාව දුන්නොත් ඔහු සෑහීමට පත් වෙයිද?+

       8 මිනිසුනි, යහපත් දේ මොකක්ද කියලා දෙවියන් ඔබට කියලා දීලා තියෙනවා.

      සාධාරණව* වැඩ කරන්න.+ විශ්වාසවන්තකමට ප්‍රිය කරන්න.*+

      ඔබේ දෙවියන් ඉස්සරහා+ නිහතමානීව ජීවත් වෙන්න.+

      යෙහෝවා ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ* ඒ දේවල් මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න